අමෙරිකාවේ දේවස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් 9ක් මරුට

Published in විදෙස්
Thursday, 18 June 2015 11:41

අමෙරිකාවේ දකුණු කැරොලිනා හි ඓතිහාසික ක‍්‍රිස්තියානි දේවස්ථානයක ඊයේ(17) සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් නම දෙනෙකු ජීවිතක්ෂයට පත්ව  තිබේ.

පල්ලියේ පැවති යාඥා මෙහෙය සඳහා විශාල පිරිසක් සහභාගී වී සිට ඇති අතර වෙඩිතැබීමෙන් තුවාල ලැබූවන්  පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැත.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කළේ සැක සහිත 20 හැවිරිදි තරුණයෙකු පිළිබඳ පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි.

හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ප‍්‍රදේශයේ මෙහෙයුමක් කි‍්‍රයාත්මක බවද එම වාර්තාවල දැක්වේ.

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us