සිනමාවට අබ සරණයි

Published in පුවත්
Sunday, 10 August 2014 08:59

ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනත නිසියාකාරයෙන් ක්‍රියාත්මක නොවන බව සිනමා ,රුපවාහිනි,වේදිකා අධ්‍යක්ෂ, තිර රචක ආචාර්ය සෝමරත්න දිසානායක මහතා පවසයි.

තම බුද්ධිමය දේපල අයිතිය වෙනුවෙන් ගමින් ගමට නගරයෙන් නගරයට ගොස්‌ වැටලීම් වල නිරතව සිටින ආචාර්ය සෝමරත්න දිසානායක ශ්‍රී ලංකාවේ චිත්‍රපට කර්මාන්තය රැක ගැනීම සදහා සියලු දෙනාගෙන් උදව් ඉල්ලයි .

මෑත කාලයේ පැමිණි සිංහල චිත්‍රපට රැසක් ව්‍යාජ ලෙස ඩි වී ඩි තැටි වලට පිටපත් කර විකිණීම සිදු කර ඇති බව කියා සිටි  සෝමරත්න දිසානායක මහතා  මේ නිසා සිනමාකරුවන් චිත්‍රපටයක් නිෂ්පාදනය නොකරන තැනට පැමිණ ඇති බවත් සදහන් කරයි.

සිනමා ශාලා වලට ඇදෙන ප්‍රේක්ෂකයන් මේ හේතුවෙන් සිනමාවෙන් ඈත් වන බව පෙන්වා දෙන සෝමරත්න දිසානායක මහතා,  පසුගිය දසවසර තුළ සිනමා ශාලා වැසි යාමට මෙය එක් හේතුවක් බවත් කියා සිටියි.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us