ඖෂධය ලබා ගැනීමට නිවසට පැමිණෙන්න එපා! කෑගල්ලේ ධම්මික බණ්ඩාරගෙන් ඉල්ලීමක්

Published in පුවත්
Monday, 21 December 2020 15:44

කොවිඩ් - 19 වෛරසයට එරෙහිව නිපදවූ දේශීය ඖෂධය ලබා ගැනීමට,නැවත දැනුම්දෙන තුරු සිය නිවසට රැස් නොවන ලෙස එම ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලීමක් කර තිබේ.

මේම ඖෂධය ලබා ගැනීමට ජනතාව විශාල වශයෙන් එක්රැස්වීම හේතුවෙන් සෞඛ්‍ය ගැටලු මතුවන බැවින් ඖෂධය ජනතාවට බෙදා දීම සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ විසින් පසුගියදා තාවකාලිකව අත්හිටුවනු ලැබීය. නමුත් එය නොතකමින් විශාල පිරිසක් ඔහුගේ නිවසට පැමිණීම හේතුවෙන් ඔහු ඊයේ දිනයේ (20)මෙම ඉල්ලීම කර තිබේ. එසේම මෙම ඖෂධය සෑදීම සදහා විශාල ශ්‍රමයක් තමා යොදවන බවද එම නිසා මෙම ඖෂධය කිසිවිටෙකත් නොමිළේ ලබා නොදෙන බවද ඔහු ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us