බස් රථ තුළ හිටගෙන ගමන් කිරීම තහනම්!

Published in පුවත්
Thursday, 24 December 2020 09:16

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් ධාවනය කළ බස්රථ 40ක බලපත්‍ර අහෝසි කිරීමට ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පියවර ගෙන තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කරේ, අසුන් ගණනට පමණක් මගීන් ප්‍රවාහනය කල යුතු බවත් එසේ නොකළහොත් රියදුරුට සහ අදාල බස් රථ කොන්දොස්තරවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවත්,එසේම අදාළ තත්වයන් පිළිබදව ප්‍රවාහන අධිකාරිය සමග සාකච්ඡා කොට බස් රථ ප්‍රමාණය වැඩිකර ගැනීමට ඔවුන්ට හැකියාව පවතින බවත්ය.
කෙසේ වුවද එළඹෙන උත්සව සමය තුළදී ඒ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ප්‍රවාහන රාජ්‍ය ආමාත්‍යවරයා පවසා සිටියේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us