අමාත්‍යවරයා මේ බව පැවසුවේ හැටන් නැෂනල් බැංකු සහ මහජන බැංකු ස්වයංක්‍රීය ටෙලර් මැෂින් (ATM යන්ත්‍ර) සහ ජාතික සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අලෙවිසැලක් ඊයේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී විවෘත කිරීමට එක් වීමෙනි.
සංචාරක අවශ්‍යතා සඳහා මෙම මධ්‍යස්ථානය භාවිතා කරන මගීන්ගේ පහසුව සඳහා තවත් බොහෝ පහසුකම් ද එක් කරන බව අමාත්‍යවරයා පැවසීය.
රථවාහන තදබදය සමනය කිරීම සහ වාහන නැවැත්වීම සහ කොළඹ නගරය නැරඹීම සඳහා නුදුරු අනාගතයේ දී 'පාර්ක් ඇන්ඩ් රයිඩ්' ක්‍රමය ද හඳුන්වා දෙන බවත් ,මෙම ක්‍රමය හඳුන්වා දුන් පසු කොළඹ නගරයේ මාර්ග තදබදය විශාල ලෙස අඩු වනු ඇතැයි අමාත්‍ය ලොකුගේ මහතා පවසා සිටියා.
මා කුඹුර - බහුවිධ ප්‍රවාහන මාධ්‍යස්ථානයෙන් ජනතාවට පහසුකම් රැසක්....
මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට දිවයිනේ සෑම ප්‍රදේශයකටම බස් රථ සේවා ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිනි ලොකුගේ මහතා පැවසනවා.
Leave a comment
Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
කලා

ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං

සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...