මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවයි

Published in පුවත්
Thursday, 24 December 2020 16:24

කොවිඩ් -19 වෛරස ආසාදිතයන් 686 දෙනෙකු අද (24) දිනයේ පූර්ණ සුවය ලැබූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ කොවිඩ් ආසාදිතයින් ගණන 30,000 ඉක්මවා තිබේ.
මේ අතර රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමග පැවති රැස්වීමකදී විශේෂඥවරු පිරිසක් සදහන් කර ඇත්තේ කොවිඩ් වෛරසයට එරෙහිව නිෂ්පාදනය කර ඇති එන්නත මෙරටට ගෙන්වීම මේ මොහොතේ කළයුතු වැදගත්ම කටයුත්තක් බවයි.
එබැවින් අනුමත කළ ඇති එන්නත් ලබාගැනීමට සූදානම් බව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත දන්වන ලෙස ද වෛද්‍ය විශේෂඥයින් විසින් එහිදී ඉල්ලීම් කර තිබේ.
කොවිඩ්-19 පාලනය කිරීම සඳහා තීන්දු තීරණ ගැනීමේදී විද්‍යාත්මක පසුබිමක සිට එය කළයුතු බවත් වසංගතය භිෂණයක් කර නොගත යුතු බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම රැස්වීමේදී සඳහන් කළ බව වාර්තා වේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us