පිටරට පාර්සල් ගැන DIG අජිත් රෝහණ ගෙන් අනතුරු ඇගවීමක් !

Published in පුවත්
Thursday, 31 December 2020 11:45

ත්‍යාග මුදලක් හෝ ත්‍යාගයක් හිමි වන බව පවසමින් අනතර්ජාලය ඔස්සේ අද (31)දිනයේ ලැබෙන පණිවුඩවලට නොරැවටෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවට දැනුම් දෙනවා.

මෙම වංචාව විදෙස් රටක මිතුරෙකු නව වසරට ත්‍යාගයක් එවා ඇති බවට, ත්‍යාගයක් එවීමට බලාපොරොත්තු වන බවට හෝ යම් ස්ථානයක එම ත්‍යාගය රඳවා ගෙන ඇති බව පවසමින් යම් මුදලක් තැන්පත් කරන ලෙසට Facebook, whatsapp, Viber, ‎imo වැනි සාමාජ ජාලා ඔස්සේ ජංගම දුරකතනයට, විවිධ පණිවුඩ ලැබිය හැකි බව ද ඔහු පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ, දේශීය වශයෙන් මෙන්ම සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින විදේශිකයින් ද මෙවැනි වංචනික ක්‍රියාවල නිරත වන බවට තොරතුරු ලැබී ඇති බැවින් අපරාධකරුවෙකුගේ අපරාධයක වින්දිතයෙකු නොවී සිටිමට වගබලා ගන්නා ලෙසයි.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us