කොවිඩ් ව්‍යාප්තිය පාලනයට රජය කැපවී කටයුතු කරයි ! බන්දුල ගුණවර්ධන අවධාරණය කරයි

Published in පුවත්
Thursday, 31 December 2020 13:31

පවත්නා පහසුකම් තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමටත්, මරණ අනුපාතය අවම මට්ටමක පවත්වා ගනිමින් රෝගීන් සුව වීමේ ප්‍රතිශතය ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත් ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය කැපවී කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ නායක මාධ්‍ය හමුවේදී විපක්ෂය විසින් සිදු කරනු ලබන ප්‍රකාශයන් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි. අමාත්‍යවරයා එහිදී අදහස් දක්වමින් වැඩිදුරටත් කියා සිටියේ යහපාලන ආණ්ඩුවේ සමස්ත කැබිනට් මණ්ඩලය විසින් සාමුහිකව මෙරට කෘෂිකර්මය, සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි අංශයන් විනාශ මුඛයට ඇද දමමින් තීන්දු හා තීරණයන් ගනු ලැබූ බවයි. එමෙන්ම රටේ භාවිත මුදල් නෝට්ටුව නිකුත් කෙරෙන ආයතනය සම්බන්ධව පවා ජනතාව තුළ විශ්වාසය පළුදු වන අන්දමට මහබැංකුව මංකොල්ල කෑ යහපාලනයේ එක් සාමාජිකයෙකු පිළිබද විපක්ෂ නායකවරයා විවිධ ස්ථාන වල සිදු කරනු ලබන ප්‍රකාශ සම්බන්ධයෙන් ඕනෑම මාධ්‍යයකින් ප්‍රබුද්ධ සංවාදයකට පැමිණෙන ලෙසද අමාත්‍යවරයා එහිදී අභියෝග කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us