කොවිඩ් එන්නත ශ්‍රී ලංකාවට නොමිලේ දීමට WHO එකඟ වෙයි

Published in පුවත්
Saturday, 02 January 2021 10:16

කොවිඩ් 19 වයිරස පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත උදා වූ නව වසරේ මුල් භාගයේදී මෙරට ජනගහනයෙන් 20%කට දෙන බවට එම සංවිධානය සහතික කළේ යැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන මේ එන්නත හඳුනා ගත් පිරිසක් වෙනුවෙන් දීමට නියමිත බවද ඔහු කීය.මෙරට ජනගහනය මිලියනයකට පුද්ගලයන් 1,786ක් කොවිඩ් - 19 වයිරසයට ගොදුරු වී ඇත්තේ යැයිද ඔහු පැවසුවේය.ලැබුවා වූ නව වසරේ කොරෝනා ආසාදිතයන් අවම කර ගැනීම සඳහා නිසි අයුරින් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සියලු ජනතාව සිතට ගත යුතු බවත් එමඟින් වයිරසයේ ව්‍යාප්තිය තවදුරටත් වළක්වා ගැනීමට හැකි වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

දිනමිණ

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us