විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට

Published in පුවත්
Tuesday, 05 January 2021 10:35

ඉදිරි දෙසතිය ඇතුළත විද්‍යාපීඨවලින් පිට වූ 3772 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැනීම සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

එහි අතිරේක ලේකම් පී.කේ.එස්. සුබෝධිකා මහත්මිය සඳහන් කළේ ඔවුන්ගේ පත්වීම් ලිපි තැපැල් මගින් නිවසට යොමු කරන බවයි. විද්‍යාපීඨ ඩිප්ලෝධාරීන් හට පත්වීම් ලිපි ලබන 11 වැනි දා ආරම්භ වන නව පාසල් වාරයට පෙර ලැබීමට සලස්වන බවත් එහි සදහන්.
බඳවා ගන්නා පිරිසෙන් 1000 ක් ජාතික පාසල් වෙත යොමු කෙරෙන අතර සෙසු පිරිස පළාත් සභා පාසල් වෙත යොමු කරන බවත් පත්වීම් ලබා දෙන පාසල විද්‍යා පීඨවලට බැඳුණු දිස්ත්‍රික්කය හා විද්‍යාපීඨ අවසන් විභාගයෙන් ලත් අවසන් ලකුණු මත සිදු කෙරෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරනවා

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us