තමා පිළිගන්නේ වළ දැමීමයි ! හිටපු ජනපති කියයි

Published in පුවත්
Tuesday, 05 January 2021 13:46

හිටපු සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කොවිඩ් මෘතදේහ ගැටලුව පිළිබදව තමා පිළිගන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරයි.

අද (05) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය හමුවකින් අනතුරුව හිටපු ජනාධිපතිගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ කොවිඩ් දේහ වල දැමීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇති නිසාත් මේ වන විට රටවල් රාශියක් එම ක්‍රමය අනුගමනය කරන නිසාත් මේ පිළිවෙත අනුමත කරන බව ඔහු පවසා ඇත.

 

Last modified on Tuesday, 05 January 2021 14:44

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us