විද්‍යාගාරය වෙඩිපිටියකට ගෙනයයි

Published in පුවත්
Monday, 11 August 2014 10:58

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයට අයත් හූනෑව මහ විද්‍යාලයේ අලුතින් ආරම්භ කරන මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාරය උතුරු ආඥාපති මූලස්ථාන කඳවුරේ වෙඩි පුහුණු භූමියට ආසන්න තේක්ක රක්‍ෂිතයක අලිමංඩක් ආසන්නයේ ඉදිකර ඇත.

මහින්දෝදය තාක්‍ෂණික විද්‍යාගාර ඉදිකිරීමේ දී ප‍්‍රධාන මාර්ගයට පෙනෙන ස්ථානයක් යොදාගන්නා ලෙස දී තිබෙන නියෝවලට අනුව මෙය ඉදිකර ඇති බව අනාවරණය වේ.

තේක්ක රක්‍ෂිත භූමිය මේ වනවිටද අධ්‍යාපන අමාත්‍යංශයට පවරාගෙන නැත. 

මෙය රක්‍ෂිතය තුළ පිහිටවීමෙන් වල් අලි අනතුර සහ වෙඩි පුහුණුව නිසා සිසු ජීවිත අනතුරට පත්ව ඇත. 

මෙම විද්‍යාලය ද්විතීක පාසලක් වශයෙන් නම්කර මෙම රක්‍ෂිතය භූමියට ගෙනයාමේ සැලසුමක් පවතින බවද අනාවරණය වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us