මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයේ 07 වන ආරම්භය

Published in පුවත්
Thursday, 07 January 2021 15:12

මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘතිය යටතේ පෑලියගොඩ ප්‍රදේශයේ විශාලතම නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ ප්‍රධානත්වයෙන්.

මෙම නිවාස ව්‍යාපෘතිය නිවාස ඒකක 504 කින් සමන්විත අතර පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකරන දෙවන මහල් නිවාස සංකීර්ණය වන්නේද මෙයයි. වසරක් තුළ ඉදිකිරීම් අවසන් කිරීම සැළසුමයි. අභියෝග කොතෙක් පැමිණිය ද රටේ සංවර්ධනය අඩාල නොකරන බව නාලක ගොඩහේවා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us