කිරිගව වෛරස් රෝගය පාලනයට පියවර

Published in පුවත්
Wednesday, 13 January 2021 14:48

කිරිගව වයිරස් රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් පවසනවා.

දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින හදුනානොගත් ගව වෛරස් රෝගයට ලක්වූ ගව ගාල් නිරීක්ෂණය කිරීමේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මේ බව පවසා තිබේ.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී රෝග වලට ලක්ව සිටින ගොවිපල හිමියන්ගෙන් ඔවුන්ගේ අත්දැකීම් හා නිරීක්ෂණ ගැන අමාත්‍යවරයා විමසා සිටියා.

එළැබෙන සතිය වන විට මෙම රෝගය සදහා පත් කල කමි‍ටුවේ වාර්තාව අමාත්‍යවරයා හට ලැබීමට නියමිතයි. රෝගය පාලනයට අවශය පියවර මේ වන විටත් ගෙන ඇති අතර ,මේ පිළිබද සම්පූර්ණ වාර්තාවක් මාධ්‍ය වෙත ලබා දෙන බවයි අමාත්‍යවරයා එහිදී සදහන් කර ඇත්තේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us