පාර්ලිමේන්තු භෝජනාගාරයේ වේටර්වරියකට කොවිඞ්

Published in පුවත්
Saturday, 16 January 2021 19:29

පාර්ලිමේන්තු විධායක ශ්‍රේණියට අයත් නිලධාරීන් ආහාර ගන්නා භෝජනාගාරයේ සේවය කරන වේටර්වරියකට කොවිඞ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුවේදී පසුගිය 14 වන දින සිදු කරන ලද පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයා හඳුනා ගෙන ඇත.

පාර්ලිමේන්තුවේ මහලේකම් සහ නියෝජ්‍ය මහලේකම් හැර සභානයක ලේකම්, ආණ්ඩු පක්ෂ ලේකම්, විපක්ෂ නායක ලේකම්, වේත‍්‍රධාරී, නියෝජ්‍ය වේත‍්‍රධාරී හා සහකාර වේත‍්‍රධාරී ඇතුළු සියලූම අංශ ප‍්‍රධානීන් දිවා ආහාරය ලබාගනු ලබනුයේ මෙම විධායක නිලධාරීන්ගේ භෝජනාගාරයෙන් වන අතර මේ වන විට එම භෝජනාගාරයේ ආහාරපාන ගනු ලැබූ ආණ්ඩු පක්ෂ ලේකම්වරයාට හා අග‍්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු පිළිබඳ සම්බන්ධීකරණ ලේකම්වරයාට කොවිඞ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවද හඳුනාගෙන ඇති බව වර්තා වේ

 

-අරුණ

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us