රංජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසියි  

Published in පුවත්
Tuesday, 19 January 2021 13:04

රංජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බව නීතිපති දප්පුල ද ලිවේරා පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත වරදකරු වී, පසුගියදා 12වනදා වසර 4 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම වු රංජන් රාමනායක මේ වන විට බන්ධනාගාරයේ පසුවනවා.

රංජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වීමත් සමග හිස්වන මන්ත්‍රී අසුනට ගම්පහ දිස්ත්‍රික්කයෙන් මීළගට මනාප ලැයිස්තුවේ සිටින අජිත් මාන්නප්පෙරුම පත්වනු ඇති බවට සමගි ජන බලවේගය මීට පෙර මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us