කුවෙට්හි රැකියා සඳහා ගිය ලාංකිකයන් පිරිසක් දිවයිනට! සිරවී සිටින ලාංකිකයන් ගෙන්වීමේ කටයුතු අඛණ්ඩව  

Published in පුවත්
Tuesday, 19 January 2021 14:08

කොරෝනා වසංගතය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව කුවෙට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයින් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රී දිවයිනට පැමිණ තිබෙනවා.

මෙම පිරිස ගුවන්තොටුපොළේ පිහිටි වෛද්‍ය රසායනාගාරයන් තුළින් එම පිරිස පී. සී. ආර්. පරීක්ෂණ සදහා යොමු කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා රජයේ මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ එම පිරිස මෙසේ ගෙන්වා ගෙන ඇති බවයි සදහන් වන්නේ.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ මේ වන විට ශ්‍රී ලාංකිකයන් හැත්තෑ තුන් දහසකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බවයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us