වසා දැමුණු ගුවන්තොටුපොළ හෙට සිට විවෘතයි  

Published in පුවත්
Wednesday, 20 January 2021 11:09

පවතින වසංගතය හමුවේ පසුගිය වසරේ මාර්තු මස 19වනදා සිට වසා දැමුණු ගුවන් තොටුපොළ සංචාරකයින් සඳහා හෙට (21) දිනයේ විවෘත කිරිමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් කටුනායක සහ මත්තල ගුවන් තොටුපොළ වලදී අද (20) පැවැත්වේ.

සියලු විදේශකයින් මෙරටදී PCR පරික්ෂණ කිහිපයකට මුහුණ දීම අනිවාර්ය බවත් ,මෙරටට පැමිණීමට පැය 72 කට පෙර සියලුම සංචාරකයින් PCR පරීක්ෂණයක් සිදුකර තිබීම අනිවාර්ය බවත් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කරයි.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us