විල්පත්තුව නැවත වවන්න රිෂාඩ්ගෙන් රු.කෝටි 107 ක් ඉල්ලයි.

Published in පුවත්
Friday, 22 January 2021 20:16

විල්පත්තු කල්ලාර රක්ෂිතයේ නැවත වන වගා කිරීම සඳහා වන වියදම ලෙස රු කෝටි 107.5 ක මුදලක් වැය වන බවත් අධිකරණයේ නියෝග අනුව එම මුදල් ලබා දෙන්නැයි වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව පසුගිය 15 වෙනිදා හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන්ට දන්වා ඇතැයි වාර්තාවේ.

මේ අනුව වන හානී වූ බවට අභියාචනාධිකරණය මඟින් සඳහන් කරන හෙක්ටයාර 825 ක කොටස නැවත වන වගාකිරීම වෙනුවෙන් වන මෙම මුදල අය කරගැනීමට නියමිතය.

මෙම මුදල පෙබරවාරී මස තුලදී ලබාදෙන ලෙස ඉල්ලා තිබුණත් මේ වන විටත් එම අධිකරණ තීන්දුවට එරෙහිව බදියුදීන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ගොනු කර ඇත.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us