විදේශිකයන්ට ඔන්ලයින් ක්‍රමයට වීසා

Published in පුවත්
Sunday, 24 January 2021 18:28

කටුනායක ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව ලංකාවට පැමිණීම සඳහා විදේශිකයන් 198ක් වීසා අයැදුම් කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ජනවාරි 21 වැනිදාට පෙර ඔන්ලයින් මගින් වීසා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය නවතා තිබිණි

වීසා අයදුම් කළ පුද්ගලයන්ගේ දත්ත කල්තියාම එක් රැස් කිරීමෙන් අනතුරුව , ආරක්ෂක හේතූන්මත මෙරටට ගෙන්වීමට නොහැකි පුද්ගලයන් හැර අනෙක් සියලු දෙනාටම වීසා ලබාදීමටයි නියමිත.

කටුනායක ගුවන් තොටුපොළ විවෘත වීමත් සමග රටට එන විදේශිකයන් අතරේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයන් සිටීද යන්න කල්තියා බුද්ධි මගින් හඳුනාගැනීමේ විශේෂ ඒකකයක්ද පත්කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us