කොරෝනා මර්දනයේ දී සාර්ථකත්වයේ 10වෙනි රට ලෙස ශ්‍රීලංකාව නම්වේ

Published in පුවත්
Thursday, 28 January 2021 10:52

ඕස්ට්‍රලියාවේ පදනම් කරගත් ස්වාධීන සමීක්ෂණ ආයතනයක් වන ලොවී ඉන්ස්ටිටියුට් (lowy institute) නම් ආයතනය මගින්, කොරෝනා වසංගතය මර්දනයේ දී ඉහළම සාර්ථකත්වයක් පෙන්නුම් කළ දස වෙනි රට ලෙස ශ්‍රීලංකාව නම් කර තිබේ.

එම ශ්‍රේණිගත කිරීමට අනුව, කොරෝනා මර්දනය හොදින්ම සිදු කළ රට ලෙස, අංක එක ස්ථානය හිමිකරගෙන ඇත්තේ නවසීලන්තයයි. අංක දෙක වියට්නාමයයි. අංක තුන තායිවානයයි. අංක හතර තායිලන්තයයි. අංක පහ සයිප්‍රසයයි.

අංක හය රුවන්ඩාවයි. අංක හත අයිස්ලන්තයයි. අංක අට ඕස්ටේ්‍රලියාවයි. අංක නමය ලට්වියාවයි. අංක දහය ශ්‍රී ලංකාවයි

-පංචාලි අබේසේකර

covid

Last modified on Thursday, 28 January 2021 10:54

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us