මන්නාරම දිස්ත‍්‍රික්කය තුළ පැමිණිලි විමර්ශනය කිරීම ඊයේ දිනයෙන් අවසන් කර ඇත. අතුරුදන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම සඳහා අන්තර්ජාතික කිර්තියක් දිනාගත් සාමාජිකයින් තිදෙනකු නම් කිරීමට ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් දා කටයුතු කළේය.
අතුරුදන්වුවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පසුගිය 08 වැනිදා සිට ඊයේ දිනය දක්වා කාලය තුල නව පැමිණිලි 157ක් ලැබි ඇත. එම කොමිසමේ ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා පවසන්නේ කොමිසමට නම් කළ නව සාමාජිකයින් ද සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුකරන බවයි.
මන්නාරම දිස්ත‍්‍රික්කය තුළ පැමිණිලි විමර්ශනය කිරීම ඊයේ දිනයෙන් අවසන් කර ඇත. අතුරුදන් වුවන් පිළිබඳ ජනාධිපති කොමිසම සඳහා අන්තර්ජාතික කිර්තියක් දිනාගත් සාමාජිකයින් තිදෙනකු නම් කිරීමට ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් දා කටයුතු කළේය.
 
															
														
																
																								
												
																									ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
 
															
														
																
																								
												
																									එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
 
															
														
																
																								
												
																									ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
 
															
														
																
																								
												
																									ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
 
															
														
																
																								
												
																									සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
 
															
														
																
																								
												
																									හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
 
															
														
																
																								
												
																									ශ්රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්රිකට් තරගය හරාරේ ක්රීඩාංගණයේ දී අද (6) පැව...

