සෞඛ්‍යාරක්‍ෂිතව 73 වන නිදහස් උලෙළ සමරන්න සියල්ල සුදානම් -කමල් ගුණරත්න  

Published in පුවත්
Monday, 01 February 2021 15:51

සියලු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් 73 වන නිදහස් උලෙළ සැමරීම සදහා සියලු කටයුතු සුදානම් බව ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කර තිබේ.

එහිදී ආරක්‍ෂක ලේකම්වරයා සියලු රජයේ හා පෞද්ගලික ආයතනවලින් මෙන්ම සියලු ජනතාවගෙන්ද ඉල්ලීමක් කර ඇත්තේ 73 වන ජාතික නිදහස් සැමරුම වෙනුවෙන් මෙම සතිය තුළ ජාතික ධජය ඔසවා තබන ලෙසයි.

ඒ අනුව අද සිට ඉදිරි දින තුළ නිදහස් චතුරස්‍රය අවට ප්‍රදේශවල රථ වාහන ධාවනය සීමා කර තිබෙනවා.

නිදහස් උළෙලේ පෙරහුරු පැවැත්වීම ඊට හේතුව බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කරමින් කියා සිටියේ.

 

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us