දේශීය කර්මාන්ත නගා සිටුවීමට රජය ගෙනයන වැඩපිළිවෙලට පැසසුම්

Published in පුවත්
Monday, 22 February 2021 11:48

දේශීය කර්මාන්ත නගා සිටුවීම සදහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙලට එම කර්මාන්තවල නිරත වූවන් සිය ප්‍රසාදය පල කර සිටිනවා. එමෙන්ම දේශීය කර්මාන්තවල මේ වන විට නව පිබිදීමක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

කජු කර්මාන්තයේ නිරත වෙන්නන් පවසන්නේ ,

''පසුගිය යහපාලන කාලය තුළ දේශීය කර්මාන්ත වෙනුවෙන් කිසිදු අවස්ථාවක් ලබා නොදීම හේතුවෙන් කජු කර්මාන්තය ද දැඩි ලෙස කඩා වැටීමට ලක් වුණා. එහෙත් වත්මන් රජය කජු කර්මාන්තයේ නිරත වන පිරිස් නගා සිටුවීම වෙනුවෙන් සහන රැසක් මේ වන විටත් ලබා දී තිබෙනවා. වැඩි ඵලදාව සහිත කජු පැල වගා කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් ද ක්‍රියාත්මකයි. මෙහි ප්‍රතිඵල ඉදිරි වසර කිහිපයේදී දැකගත හැකිය. රජය ලබා දෙන දිරිගැන්වීම මත විදෙස් විනිමය ඉපැයීමේ ක්ෂේත්‍රයක් දක්වා මෙය වර්ධනය කළ හැකි '' යනුවෙන් කජු කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයන් පවසයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us