භූමිදානය පිලිබදව ජනපති ගෙන් ධනාත්මක පිළිතුරක්

Published in පුවත්
Thursday, 25 February 2021 09:06

කොවිඩ් මරණ භූමිදානය පිලිබදව ජනාධිපතිවරයා හා අගමැතිවරයාගෙන් ධනාත්මක පිළිතුරක් ලැබුණු බව පාකිස්තාන අගමැතිවරයා පාර්ලිමේන්තු මුස්ලිම් මන්ත්‍රීවරුන් පිරිසකට දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු 15 දෙනකු සහ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් අතර මුස්ලිම් මළසිරුරු භූමිදානය පිළිබදව විශේෂ සාකච්ඡාවක් ඊයේ (24 වැනිදා) පැවැත්වුණා.

එහිදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමු වූ අවස්ථාවේදී මෙම ගැටලුවට ධනාත්මක පිළිතුරක් ලැබුණු බව පාකිස්තාන අගමැතිවරයා දැනුම් දී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us