ටිපෙක්ස් අපේක්ෂක උදය, විමල්ට අභියෝග කරයි

Published in පුවත්
Tuesday, 12 August 2014 20:47

පුළුවන්නම් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකු ඌව පළාත් සභාවට යවන්නැයි  එම පක්ෂයේ හිටපු මන්ත්‍රී  ඩබ්ලිව් එම් උදය කුමාර එම පක්ෂයේ නායක විමල් වීරවංශ ඇමැතිට අභියෝග කරයි.

වීරවංශ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස ඌව පළාත් සභාව නියෝජනය කළ ඔහු  ස්වාධින අපේක්ෂකයකු  වශයෙන් මෙවර තරග කරයි.

‘මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙක් .තවම අයින් වුනෙත් නෑ.අයින් කළෙත් නෑ.ස්වාධිනව තරග කර ජයගන්නවා. ශ්‍රී.ල.නි.ප ලයිස්තුවේ අංක දහයට මගේ නම තිබුණා විමල් වීරවංශගේ දෙබිඩි පිළිවෙත නිසා එය ටිපෙක්ස් කළා‘.

(ලංකාදීප)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us