කොවිඩ් මරණ භූමදානයට ස්ථාන දෙකක්  

Published in පුවත්
Monday, 01 March 2021 11:48

කොරෝනා මෘතදේහ භූමදානය කිරීමට මන්නාරම හා අම්පාරේ කාත්තන්කුඩිහි හඳුනා ගත් ස්ථාන දෙකක් යෝජනා කර ඇති බව කොවිඩ් මර්දන බළකායේ සදහන් කර ඇත.

මේ අනුව ඉදිරි පැය හතළිස් අට ඇතුළත භූමදානය සම්බන්ධ මාර්ගෝපදේශ සහිත චක්‍රලේඛය නිකුත් කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
මේ අනුව ජල මට්ටම පහතින් ඇති ප්‍රදේශ හඳුනාගෙන ඇති අතර එහිදී මන්නාරම හා කාත්තන්කුඩි තෝරාගෙන ඇත.

මෙම ප්‍රදේශ යෝජනා වී ඇත්තේ ජල මට්ටම මීටර් 15 දක්වා පහළින් පිහිටා ඇති නිසා බවයි සදහන් වන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us