මෙම සංවිධාන අද දින විරෝධතා ව්‍යාපාර හා පෙළපාළි පවත්වන බවට ලද තොරතුරකට අනුව පිටකොටුව පොලීසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුව මෙසේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
එම නියෝගය අදාළ සංවිධාන වෙත ලබාදීමට නියමිත බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

 
		  	
 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														