වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී එහි නිර්දේශ ලැබුණු පසු වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එහිදී එකඟතාව පළ වී තිබෙනවා.
-පංචාලි අබේසේකර
බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යාංශයේ අවදානය යොමුව තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡාවක් ඊයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව වෙත මේ සම්බන්ධයෙන් දැනුම් දී එහි නිර්දේශ ලැබුණු පසු වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එහිදී එකඟතාව පළ වී තිබෙනවා.
-පංචාලි අබේසේකර
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...
මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...