පාසල් දරුවන්ට සහන මිළට පොත් සහ පාවහන්  

Published in පුවත්
Friday, 05 March 2021 11:00

සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

දේශීය පාවහන් නිෂ්පාදකයින්, සතොස සහ රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව ඒකාබද්ධව සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මේ පිළිබදව අමාත්‍යවරයා පළ කල අදහස් .

"පාසල් සිසුන්ගේ සපත්තු කුට්ටමක් ඉතාම ගුණාත්මක භාවයෙන් යුතුව රුපියල් 300ක් මිල අඩුවෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කරන්න කටයුතු යොදලා තිබෙනවා. අභ්‍යාස පොත්, CR පොත් ඇතුළු පොත් මිල පහතට ගෙන ඒම සඳහා අවශ්‍ය තීරණත් අරගෙන තියෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇත.

-පංචාලි අබේසේකර

bandula gu

Last modified on Friday, 05 March 2021 11:02

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us