තවත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපයක මිළ පහතට  

Published in පුවත්
Friday, 12 March 2021 15:24

අද සිට සතොස අලෙවි සැල් මගින් තවත් භාණ්ඩ කිහිපයක මිළ අඩු කර පාරිභෝගිකයාට ලබා දීමට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.

පසුගිය මස ක්‍රියාත්මක වූ අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය 27ක මිල අඩු කිරීමේ ක්‍රමවේදය ඒ අයුරින්ම ක්‍රියාත්මක වන අතරම මෙලෙස තවත් ද්‍රව්‍ය කිහිපයක මිල පහත හෙලූ බවයි අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව රතු ලුණු ,දේශීය අර්තාපල් සහ රතු කැකුළු සහල් මිල මෙලෙස අඩු වේ.

-පංචාලි අබේසේකර

sathosa 2

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us