අමෙරිකාවේ 9/11 ප්‍රහාරයේ කොමිසමෙයි ලංකාවේ පාස්කු කොමිසමේයි වෙනස සජිත් රටට හෙලිදරව් කරයි.

Published in පුවත්
Saturday, 13 March 2021 13:55

වසර කිහිපයකට පෙර ඇමරිකාවට එල්ල වූ අන්තවාදී ප්‍රහාරයෙන් පසුව එරට විසින් පත්කරන ලද කොමිසමත් මෙරට පාස්කු ප්‍රහාරයෙන් පසු පත්කළ කොමිසමේ ක්‍රියාකාරීත්වයේ වෙනසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද අලව්වේ දී පැහැදිලි කරනු ලැබීය.

රටක් පාලනය කරනකොට වගකීමත් වගවීමත් දෙකම අවශ්‍ය බව ද ඒහිදී විපක්ෂනායකවරයා සදහන් කර තිබේ.

රටක් පාලනය කරන විට ජනතාව වෙනුවෙන් වගකීමත් වගවීමත් පාලකයින් විසින් කළ යුතු දෙයක් බවත් ඉන් බැහැර වීමට කිසිවෙකුට අයිතියක් හෝ හැකියාවක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පැවසීය.

විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේ අලව්ව කිරිවානාපොල ධර්මවර්ධනාරාමයෙහි අභිනවයෙන් ඉදිකරන ලද වහල්කඩ විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us