සංචරණ සීමා පැනවීම මගින් සිදුවන්නේ රට අගාධයට පත්වීමයි - උපුල් රෝහණ

Published in පුවත්
Thursday, 18 March 2021 12:29

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ආර්ථිකය කඩා වැටී ඇති මෙවන් අවස්ථාවක සංචරණ සීමා පැනවීම මගින් සිදුවන්නේ තවතවත් රට අගාධයට පත්වීම පමණක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව සභාපති උපුල් රෝහණ පවසන්නේ රට සම්පූර්ණයෙන්ම වසා දැමීම ප්‍රායෝගික නොවන බවත්, ඒ වෙනුවට මහජනතාව උත්සව සමයේ නිරෝධායන නීති අනුගමනය කරමින් නිසි වගකීමකින් කටයුතු කළහොත් ඉදිරියේ ගැටලුවක් ඇති නොවන බවත්ය.

ඒ පිළිබදව අදහස් පළකළ උපුල් රෝහණ ,

''මේ වන විට ලෝක ආර්ථිකය මෙන්ම අපේ රටේ ආර්ථිකයද දැඩි ලෙස කඩා වැටීමකට ලක්වෙමින් තිබෙනවා. රටට විදේශ විනිමය ගලා එන ක්‍රමයක් වූ විදේශ රටවල්හි රැකියාවල නිරත වූවන් පවා සිය රට බලා එමින් සිටිනවා. ඒ ඔවුන්ගේ රැකියා අහිමි වීම ​​​හේතුවෙන්. මෙම තත්ත්වය නිසා රටේ ආර්ථිකය වර්තමානයේ රඳා පවතින්නේ රට තුළ සිදුකරන නිෂ්පාදනය මත පමණක්ම බව අමතක නොකළ යුතුයි'' යනුවෙන් සදහන් කර ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us