මෙගා සතොස අලෙවිසැල විවෘතවේ  

Published in පුවත්
Friday, 19 March 2021 19:13

මෙගා සතොස අලෙවිසැල අද දින (19) ජාඇල නගරයේදී වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

එම අවස්ථාවේදී වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මෙලෙස අදහස් පළ කර ඇත,

''මෙගා සතොස අලෙවිසැල අද දින ජාඇල දී විවෘත කිරීමට ලැබීම මා ලැබූ අතිශය වැදගත් අවස්ථාවක් කොට සලකමි. පාරිභෝගික ජනතාව වෙත සහන සලසන අතරතුර මෙරට වෙළෙඳපොල හැසිරවීමේ ප්‍රමුඛයා වශයෙන් සතොස ආයතනය කටයුතු කරනු ලබන අතරම මේ දක්වා සතොස කඩා වැටීම්, බාධා රැසකට මුහුණ පෑව ද තම උපරිම දායකත්වයෙන් යුතුව සතොස ගොඩ ගැනීමේ කර්තව්‍යයට දායක වූ සෑම දෙනාම සිහිපත් කරනුයේ ගෞරවයෙනි. අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා මේ වෙනුවෙන් ලබා දුන් නිරන්තර ශක්තිය තුළ අද දින මෙගා සතොස විවෘත කිරීම දක්වා පැමිණි ගමනේ දී සතොස කළමණාකාරීත්වයත් සේවක මණ්ඩලයත් දැක්වූ කැපවීම ද අගය කොට සලකමි.
මෙම ආදර්ශය තුළින් ගුණත්වයෙන් ඉහළ භාණ්ඩ සාධාරණ මිළට පාරිභෝගිකයාට භාණ්ඩ නිකුත් කිරීමේ වගකීම පෞද්ගලික සුපිරි වෙළෙඳසැල් හරහා ද ක්‍රියාත්මක වීම අගය කරමින් අනෙකුත් සුපිරි වෙළෙඳසැල් හරහා ද මෙම ක්‍රියාවලියට දායකත්වය සපයනු ඇතැයි උදක්ම විශ්වාස කරමි'' යනුවෙන් සදහන් කර තිබේ.

-පංචාලි අබේසේකර

b1b2b3b4b5b6b7

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us