මෙම සුළු ජාතිකයන් කි‍්‍රස්තියානි භක්තිකයන් වීම හේතුවෙන් ඉරාකය තුළ කි‍්‍රයාත්මක ජිහාඞ් අන්තවාදීන් විසින් මොවුන්ට විරුද්ධව ප‍්‍රහාර ආරම්භ කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියේ ලොව සෙසු රටවල් මොවුන් බේරා ගැනීම සඳහා ඉදිරිපත් විය යුතු බවයි.
දැනටමත් ඇමරිකාව ජිහාඞ් සටන්කාමීන් ඉලක්ක කරගනිමින් ගුවන් ප‍්‍රහාර ආරම්භ කර ඇති අතර, සින්ජා කඳුවැටියට සීමා වී සිටින යසිඩිස් ජාතිකයන්ට අවශ්‍ය ආහාර සහ ජලය ඇමරිකාව විසින් ගුවනින් බිමට හෙළන බවද විදෙස් වාර්තා ප‍්‍රකාශ කරයි.
එමෙන්ම මෙම තත්ත්වය සමනය කිරීම සඳහා ඇමරිකානු යුද උපදේශකයින් 130 ක් ඉරාකයට යැවීමටද ඇමරිකාව තීරණය කර තිබේ.
උතුරු ඉරාකයේ සින්ජා කඳුවැටියේ තුළ සිරවී සිටින යසිඩිස් නැමැති සුළු ජාතිකයිින් සමූල ඝාතනයට ලක්වීමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය අද
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන විස්සයි20 ක්‍රිකට් තරගය හරාරේ ක්‍රීඩාංගණයේ දී අද (6) පැව...

