ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ශයක් සංවර්ධනය යටතේ තවත් මාර්ගයක් ජනතා අයිතියට

Published in පුවත්
Saturday, 27 March 2021 11:03

සෞභාග්‍යය දැක්ම ප්‍රතිපත්තිය යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර් ලක්ශයක් සංවර්ධන කිරීමේ වැඩසටහන මඟින් නාවලපිටිය ආසන්නයේ ගඟ ඉහළ කොරළේ උලපනේ දුම්රියපල මාර්ගය කාපටි අතුරා සංවර්ධනය කර ජනතා අයිතියට පැවැරීමකිරිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

මෙම මර්ගය කපටි අතුරා සංවර්ධන කිරීම සදහා රජය විසින් රුපියල් මිලියන 18.3 වැය කර ඇත.

වසර 25ක කාලයක් පුරා මෙම මාර්ගය නිසි ලෙස පිලිසකර නොකිරිමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවලට මුහුණ දුන් අතර ඒ අනුව එම ගැටළුවට තිරසර විසදුමක් ලබාදිමට අද හැකි වූ බව අලුත්ගමගේ අමාත්‍යවරයා එහිදී සදහන් කර තිබේ.

මෙම අවස්තාවට රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ගඟ ඉහළ කොරළේ ප්‍රදේශිය සභා සභාපතිවරයා ,ප්‍රාදේශීය දේශපාලනඥයන් ඇතුළු පිරිසක් එම අවස්තාවට එක්ව සිටි බවයි වාර්තා වන්නේ.

-පංචාලි අබේසේකර

m1m2m3

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us