සුවස් ඇළේ සිරවී තිබු කන්ටේනර් නෞකාව මුදා ගැනේ !

Published in පුවත්
Monday, 29 March 2021 10:55

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු කන්ටේනර් නෞකාව ඉන් මුදවාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අධික සුළඟ සහ කුණාටු තත්ත්වයක් හේතුවෙන් පාවී ගොස් මීට සතියකය පමණ පෙර දී සුවස් ඇළේ හරහට හිරවූ නෞකාව හේතුවෙන් විශාල තදබදයක් සුවස් අළෙහි ඇති විය. ඒ අනුව තවත් දින කිහිපයක් ඇතුළත සුවස් ඇළ ආශ්‍රිත නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත්වෙතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් මෙම සිදුවීමත් සමග පසුගියදා ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් විවිධ කතා පැතිරුණ අතර ඒ සම්බන්ධයෙන් අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකශ කර සිටියේ සූවස් ඇළේ තෙල් නැවක් සිරවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොවන බවයි.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us