අඩු ආදායම්ලාභීන් වෙනුවෙන් අලුත් අවුරුද්දට රුපියල් 5000 ක දීමනාවක්

Published in පුවත්
Saturday, 10 April 2021 12:42

 මෙවර සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සමෘද්ධි පවුල් සහ අඩු ආදායම් ලාභී පවුල් සඳහා රුපියල් 5000 ක දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.

 

ඉදිරි දින කිහිපය ඇතුළත එම මුදල ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව ද සමෘද්ධි ගෘහ ආර්ථික රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා කියා සිටියේය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය මාර්තු මාසය තුළ රුපියල් බිලියන 40 මුදල් මුද්‍රණය කර ඇති බවත් මෙම මස දින 10 තුළ පමණක් රුපියල් බිලියන 60 මුදල් මුද්‍රණය කර ඇති බවත් වාර්ථා වේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us