ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාවට කෝටියක අදායමක්

Published in පුවත්
Monday, 19 April 2021 11:40

ඉතිහාසයේ පළමු වරට කජු සංස්ථාව මාර්තු මාසයේ රුපියල් කෝටියක ආදායමක් උපයා ඇති බව සංස්ථාවේ සභාපතිනි නීතීඥ සාරංගා රත්නායක ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වයිරසය පැතිරී යාමට පෙරදී කජු සංස්ථාව කජු මද අලෙවියෙන් වැඩිම අලෙවියක් ලෙස වාර්තා වී ඇත්තේ රුපියල් ලක්ෂ තිහත් හතළිහත් අතර මුදලකි.

කජු සංස්ථාව යටතේ ක්‍රියාත්මක කොල්ලුපිටිය, අඹේපුස්ස, නාරාහේන්පිට, වැල්ලවත්ත, රාජගිරිය, බලංගොඩ සහ මඩකලපුව යන අලෙවි සල්වලින් කජු අලෙවිය සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවද ඇය පවසා ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us