පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් මියගිය පිරිස අරලියගහ මැදුරේදී සිහිපත් කරයි

Published in පුවත්
Wednesday, 21 April 2021 09:48

 ම්ලේච්ඡ පාස්කු ඉරුදින ත්‍රස්ත බෝම්බ ප්‍රහාර මාලාව සිදුවී වසර දෙකක් සපිරෙන අද දිනයේ (21) අගමැති මහින්ද රාජපක්ෂ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ ජනතාව සිහිපත්කිරීම  අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණි.

මේ අවස්ථාවට අගමැති ආර්යාව ශිරන්ති රාජපක්ෂ , අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු නිමල් ලන්සා ආදීන්ද සම්බන්ධ වී සිටියහ.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us