පාර්ලිමේන්තු ගැටුම විමර්ශනයට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වේ !

Published in පුවත්
Saturday, 24 April 2021 13:35

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වීමට නියමිතයි.

එදින පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කමිටුව පළමු වරට රැස්වන බවයි එහි සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් කමිටුවේ සෙසු සාමාජිකයන් සමග සාකච්ජා කර ඉදිරි සැලසුම් සකස් කර ගැනීමට අපේක්ෂා කරන බවත් සිය වාර්තාව කඩිනමින් කතාතායකවරායා වෙත භාරදීමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය කතානායකවරායා සඳහන් කර ඇත.

පසුගිය 21 වැනි දා පාර්ලිමේන්තු සභාවේදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කර යළි එවැනන්ක් ඇති නොවීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමේ අරමුණින් කතානායකවරා මෙම කමිටුව පත් කළේ ය.

නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය සභාපතිත්වය දරන මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස චමල් රාජපක්ෂ, කෙහෙලිය රඹුක්වැල්ල, සුසිල් ප්‍රේමජයපාර්ලිමේන්තු ගැටුම විමර්ශනයට පත්කළ කමිටුව ලබන බදාදා රැස්වේ !

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ ගැටුම්කාරි තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ කමිටුව ලබන බදාදා රැස් වීමට නියමිතයි.

ඒ අනුව එදින පස්වරු 2.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී කමිටුව පළමු වරට රැස්වන බවයි එහි සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය සඳහන් න්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ඉම්තියාස් බාකිර් මාකර්, මහාචාර්ය රංජිත් බණ්ඩාර, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්තිරන් යන මැති ඇමතිවරුන් පත් කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us