මීළඟ මහ කන්නයේ සිට වී ගොවිතැනට රසායනික පොහොර, කෘෂි රසායන තහනම් ! Featured

Published in පුවත්
Wednesday, 28 April 2021 09:29

ශ්‍රී ලංකාව තුළ රසායනික පොහොර සහ කෘෂි රසායනයන් බාවිතය මුලුමනින්ම අහෝසි කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තීන්දු කර ඇති අතර ඒ වෙනුවෙන් වන කැබිනට් පත්‍රිකාව ඊයේ (27) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත්කර තිබේ.( එය පහත දැක්වේ)

මේ අනුව 2021/2022 මහ කන්නයේ සිට වී වගාව සඳහා රසායන පොහොර සහ කෘෂි රසායනයන් භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර තවත් යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ.

 

1234 p56789

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us