කෝටි දෙක හමාරක් වටිනා මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට !

Published in පුවත්
Friday, 07 May 2021 13:19

අද (7) උදෑසන විශේෂ කාර්ය බලකාය කොළඹ, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී කළ මෙහෙයුමකදී රුපියල් කෝටි දෙක හමාරක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පැවසුවේ ,සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2ක් සහ හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 4.5ක් ද විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන ඇති බවයි.

23 හැවිරිදි අදදාළ සැකකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව පැවසෙන රුපියල් ලක්ෂ 4ක් ද සොයා ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මෙරට අපරාධ රැසක් සිදු කර දැනට ඉන්දියාවට පැන ගොස් සිටින කිඹුලා‌ඇළේ ගුණා නමැත්තා සහ ඔහුගේ සහෝදරයෙකු මෙම මත්ද්‍රව්‍ය ජවාරම පිටුපස සිටින බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

-සිරස

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us