සෑම වසරකම සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් ආනයනය කල යහපාලනය !

Published in පුවත්
Saturday, 08 May 2021 18:39

යහපාලන රජය පැවති 2015 වසරේ සිට 2019 දක්වා කාලය තුළ සෑම වසරකම සහල් මෙට්‍රික් ටොන් විසි දහසේ සිට ලක්ෂ හය දක්වා අතර ප්‍රමාණයක් ආනයනය කර තිබේන බව වාර්තා වෙනවා.

එහෙත් පසුගිය 2020 වසරේදී සහල් ආනයනය කර නොමැති බවද වාර්තා වේ.

ඒ අනුව එම වර්ෂ පහක කාලයේදී පමණක් මෙට්‍රික් ටොන් ලක්ෂ එකොළහක් ආනයනය කර ඇති අතර ඉන් වැඩිම සහල් ප්‍රමාණයක් වන මෙට්‍රික් ටොන් හය ලක්ෂ හැට නවදස් තුන්සිය විසි දෙකක් (669,322) 2017 වසරේදී ආනයනය කර තිබේ.

2015 හා 2018දී මෙට්‍රික් ටොන් ලක්ෂ දෙක ඉක්මවා ආනයනය කර ඇත. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි 774 ඉක්මවා තිබේ.

Leave a comment

ld add copy

Gossip

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

Connet With Us