කොළඹ නාගරික සීමාවේ ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම සඳහා මධ්‍යස්ථාන 02ක් අද දිනයේ ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.
කැම්බල් පාර්ක්හි පිහිටි මධ්‍යස්ථානයේ සහ ආනල්ඩ් රත්නායක මාවතේ පිහිටි මධ්‍යස්ථානයේදී අද දිනයේ එම එන්නත ලබා දීමට නියමිතයි
-පංචාලි අබේසේකර
කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා 20,000 බැගින් දෛනිකව ලබා දීමට උපදෙස් ලබා දී තිබෙනවා.
කොළඹ නාගරික සීමාවේ ජනතාවට ද සයිනෝෆාම් එන්නත ලබාදීම සඳහා මධ්‍යස්ථාන 02ක් අද දිනයේ ක්‍රියාත්මක බවයි වාර්තා වෙන්නේ.
කැම්බල් පාර්ක්හි පිහිටි මධ්‍යස්ථානයේ සහ ආනල්ඩ් රත්නායක මාවතේ පිහිටි මධ්‍යස්ථානයේදී අද දිනයේ එම එන්නත ලබා දීමට නියමිතයි
-පංචාලි අබේසේකර
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...
ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
Aqua Fest 2025 ජල ක්‍රීඩා සංදර්ශනය මාර්තු 1 වන දින උදේ 7 සිට කොළඹ ගාලු මුවදොර, වරාය නගර වෙරළ ත...