මෙම සතිය තුළ එන්නත ලබානොදුන්නොත් බස් රථ ධාවනයෙන් ඉවතට !

Published in පුවත්
Monday, 10 May 2021 14:05

මෙරට සියලුම පෞද්ගලික බස් රථ සේවකයන් සඳහා මෙම සතිය තුළ කොවිඩ් එන්නත ලබානොදුන්නොත් බස් රථ ධාවනයෙන් ඉවත් වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කර ඇත.

සියලු බස් සංගම් ඒකාබද්ධව එම තීරණය ගත් බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව රජය 16 වැනිදාට පෙර කොවිඩ් එන්නත ලබාදීමට කටයුතු නොකළහොත් ලබන 17 වැනිදා සිට පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්වීමට බස් සංගම් තීරණය කර ඇත.

එම වර්ජනය 17 වැනිදා සිට අඛණ්ඩව සිදු කරන බව සදහන් කරන්නේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us