මුතුරාජවෙල සදහා තීරණ රැසක් !

Published in පුවත්
Tuesday, 11 May 2021 12:03

මුතුරාජවෙල තෙත්බිම් කලාපය සංරක්ෂණය හා තිරසර භාවිතය සඳහා වර්තමානයට ගැළපෙන පරිදි ප්‍රධාන සැලැස්මක් කඩිනමින් සකස් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම සැකසීම සඳහා අදාළ පාර්ශ්වකාර ආයතනවල ප්‍රධානීන්ගෙන්/නියෝජිතයින් සමන්විත මෙහෙයුම් කමිටුවක් සහ ක්‍රියාකාරී කමිටුවක් පත්කිරීමට ද අනුමැතිය ලැබී තිබේ.

එම ප්‍රධාන සැලැස්ම යටතේ හඳුනාගනු ලබන ජාතික රක්ෂිතයක් ලෙස සංරක්ෂණය කළයුතු ප්‍රදේශ "වන සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතේ ජාතික රක්ෂිතයක්" ලෙස ප්‍රකාශයට පත්කිරීම.

එම කැබිනට් පත්‍රිකාව අගමැතිවරයා (නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන්), වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යවරයා සහ පරිසර අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත්කර තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us