සහරාන් හෂීම්ගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට !

Published in පුවත්
Friday, 14 May 2021 10:55

පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ අනුදැනුම මත අන්තවාදයට අදාළ පන්ති සංවිධාන කිරීමේ චෝදනාවට මූතූර් හි ඉක්බාල් පාර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ අදාළ පුද්ගලයා මූතූර් ප්‍රදේශයේ දී එම පන්ති සංවිධානය කර ඇති අතර අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගය අවසන් වූ සිසුන් ඊට සහභාගී කරවාගෙන ඇති බවට මේ වනවිට අනාවරණය වී ඇති බවයි..

2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු ප්‍රහාරයට පෙර 2018 වසරේ අග භාගයේදී මෙම අන්තවාදයට අදාළ පන්ති සංවිධානය කර ඇති බවට ද එහිදී අනාවරණය වී ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us