ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට රක්ෂණ ක්‍රමයක් !

Published in පුවත්
Tuesday, 18 May 2021 17:54

ශ්‍රී ලංකික විගමනික ශ්‍රමිකයන් සඳහා සුදුසු රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දීම සඳහා කම්කරු අමාත්‍යවරයා ගෙන ආ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩල එකඟතාව හිමිව තිබේනවා.

විගමනික ශ්‍රමිකයින් සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් විදෙස් ශ්‍රමික රක්ෂණ ආවරණයක් සලසා තිබෙන අතර එමගින් මරණයකදී රුපියල් 600,000ක් හා පූර්ණ ආබාධිත තත්වයකදී රුපියල් 400,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම සිදුවෙන අතර එමගින් ගෘහස්ත හෝ වැඩ බිම්වලදී සිදුවන අනතුරු සඳහා කිසිදු ආවරණයක් සිදුනොවන බව කම්කරු අමාත්‍යංශය සඳහන් කර ඇත.

කෙසේ නමුත් එබැවින් විගමනික ශ්‍රමිකයින්ට වැඩ බිම්වලදී සිදුවන නොයෙකුත් කාර්මික සහා ගෘහස්ත අනතුරු, විවිධ රෝගාබාධ මෙන්ම හාම්පුතුන්ගෙන් සිදුවන පීඩාවන් සහ හිරිහැර හේතුවෙන් ඇතිවන මානසික සහ සෞඛ්‍ය ගැටලු සඳහා ආවරණයක් සැලසෙන අයුරින් එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත්කර තිබේ.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us