ඉදිරි දින කිහිපයේ නිවෙස් තුලම සිදුවන මරණ ඉහළ යයි ! මෘතදේහ සදහා අධි ශීතකරණ සුදානමින් !

Published in පුවත්
Monday, 24 May 2021 08:50

ඉදිරි දින කිහිපය තුළදී කොවිඩ් ආසාදිතව නිවෙස් තුළදීම සිදුවිය හැකි මරණ ප්‍රමාණය ඉහළ යා හැකි බැවින් එම මරණ පරීක්ෂණ වාර්තා ලැබෙන තුරු එම මෘතදේහ ගබඩා කර තැබීමට අධි ශීතකරණ සහිත කන්ටේනර් කිහිපයක් මේ වනවිට සූදානම් කර ඇති බව කොළඹ ප්‍රධාන අධිකරණ විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රකශ කර තිබෙනවා.

දැනට කොවිඩ් මළසිරුරු ගොඩගැසීමක් සිදුවි නොමැති අතර එහෙත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති විය හැකි බවයි ඔහු සදහන් කරන්නේ.

නිවෙස් තුළ සිදුවන කොවිඩ් මරණ සහ රෝහල්වලදී සිදුවිය හැකි වෙනත් මරණ පිළිබඳ පරීක්ෂණ වාර්තාවන් ලැබෙන තුරු එම සියලු මෘතදේහයන් තැන්පත් කිරීමට සිදුවන්නේ මෘත ශරීරාගාරයේ වන අතර එමගින් එහි ඉඩකඩ සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇතිවිය හැකි බවද විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන් ප්‍රකශ කර සිටිනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us